Hightechfire Most Popular Activities

They Say

2018 මැයි 21 වන දින රාත්රීද මොණරාගල නගරයේ ඔරලෝසු කණුව අසල ලක්මිණි වෙලදසැලෙහි ඇති වු ගින්න පැතිරීම හේතුකොටගෙන ඇතිවීමට ඉඩකඩ තිබූ අපදා තත්වය සම්පූර්ණයෙන්ම මගහරවා ගැනීමට ඔබ ආයතනය විසින් විසින් දැක්වු සහයෝගය මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.

Monaragala
Mr. R.M RathnaweeraChairman, Pradeshiya Sabhawa, Monaragala

බදුල්ල දිස්ත්රිනක්කයේ අපදා කළමණාකරණ කටයුතු වලට දක්වන දායකත්වය අගය කරන අතර එහිදී බදුල්ල කැලි කසල අංගනයේ ඇති වු ගිනි ගැනීම් තත්වය මගහරවා ගැනීමට දැක්වු සහයෝගය මෙන්ම වර්ෂය පුරාම ඇල්ල ප්රෙඅද්ශයේ ඇතිවු ගිනි ගැනීම් කිහිපයක්ම සාර්ථක ලෙස පාලනය කර ගැනීම පිළිබදවත් අපාදා අවදානම් අධික මෙම දිස්ත්රිෙක්කයේ ජනතාවගේ අපදා අවදානම් තත්වය අවම කිරීමට දක්වන දායකත්වය සම්බන්ධයෙන් ඔබට හා ඔබ ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයට මාගේ සුභාශිංෂන පිරිනමමි.

GA-Badulla
Mr. Nimal AbeysiriDistrict Secretary, Badulla

The way and means at your demonstration and explanation was very highly appreciated by head of the school indeed.

Lions Club
The PresidentLions Club of Badulla

හයිටෙක් ආයතනය 2009 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුල රතු කුරුස සංගමයේ අපදා පෙර සුදානම් ව්යාෙපෘතිය මගින් ක්රිසයාත්මක කල ගිනි ආපදාවකදී ප්රයජාවට හා පාසලට ඊට ප්රේතිචාර දැක්වීම හා මුදවාගැනීයේ පුහුණු වැඩසටහන් 20 ක් හා රාජ්යද ආයතන දැනුවත් කිරීමේ වැඩසටහන් 03 ක් සාර්ථකව නිමකිරීම සදහා පුහුණුකරු ආයතනයක් ලෙස කාර්යශූරව ඉතා කැපවීමෙන් දැක්වු දායකත්වය ඉතා අගය කරමි.

Red Cross
M.A.H SilvaPresident, Red Cross Society, Badulla

බදුල්ල නගර සභාවේ ඝන අපද්රතව්ය් කළමණාකරණ මධ්ය ස්ථානයේ ඇතිවු හදිසි ගිනි ගැනීම් තත්වය පාලනය කර ගැනීමේදී ඔබ විසින් හා ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් දැක්වු සහයෝගය ඉතා අගය කරමි.

Local Government
Mr. M.M. WijenayakaCommissioner, Department of Local Government

බදුල්ල නගරසබාවේ කලස අංගනයේ ඇතිවු හදිසි ආපදා අවස්ථාවට සාර්ථකව මුහුණ දෙමින් ඇති වු ගින්න සම්පූර්ණයෙන් නිවාදැමීමට හැකි විය.මෙම අවස්ථාවට කඩිනමින් ක්රිරයාත්මක වී කිසිදු ප්රනතිලාභයක් සම්බන්ධව නොවිමසා තම සේවා ස්ථානයේ රාජකාරි කටයුතු පසෙකලා විවිධ දුෂ්කරතා මැද අප ආයතනය කෙරෙහි බැදුනු සහෝදරත්වයේන් හා ලෙන්ගතුකමින් ඉතාමත් කාර්්යකශූරව ඔබ හා ආයතනය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දැක්වු සහයෝගයට අපගේ ප්ර්ණාමය පුද කරමු.

MC-Badulla
Mr W. RandeniyaCommissioner, Municipal Council, Badulla

Join with Us

Partners

Call Now
error: Content is protected !!