Hightechfire Services
Fire extinguisher supplying and refilling
A Fire extinguisher is a passive product that needs to stay in a ready state at every point of time. Because a fire, though unlikely, can happen at any time. One of our service is Supply of New...
Read moreFire & Rescue Training
We participated as resource institute for varies training programme, related on fire & rescues in Private and Government institutes in island wide.
Read moreFire alarm and fire detector systems
A fire detection system (FDS) is an alarm system that receives data on, assesses and then responds to events reported by various fire detectors. Fire detection systems are permanently installed...
Read moreFire hydrant and Fire hose reel systems
Combined Fire Systems specialise in the design, installation and commissioning of Fire Hose Reel, Fire Hydrant and Booster Systems. These systems are an essential safety measure providing...
Read morePersonal protective equipment
PPE is equipment that will protect the user against health or safety risks at work. It can include items such as safety helmets, gloves, eye protection, high-visibility clothing, safety footwear...
Read moreSafety Equipment
Offering the complete solution to your safety requirement with affordability, comfort, safety and style.
Read moreGas Balloon
If you are looking for balloon helium cylinders for birthdays, weddings, anniversary parties or balloon bouquets or are using balloons to decorate a venue for a large event or promotion, Air...
Read moreRepairs & Maintenance (Service)
The Repair and Maintenance sector restores machinery, equipment, and other products to working order. These establishments also typically provide general or routine...
Read moreThey Say
2018 මැයි 21 වන දින රාත්රීද මොණරාගල නගරයේ ඔරලෝසු කණුව අසල ලක්මිණි වෙලදසැලෙහි ඇති වු ගින්න පැතිරීම හේතුකොටගෙන ඇතිවීමට ඉඩකඩ තිබූ අපදා තත්වය සම්පූර්ණයෙන්ම මගහරවා ගැනීමට ඔබ ආයතනය විසින් විසින් දැක්වු සහයෝගය මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.

බදුල්ල දිස්ත්රිනක්කයේ අපදා කළමණාකරණ කටයුතු වලට දක්වන දායකත්වය අගය කරන අතර එහිදී බදුල්ල කැලි කසල අංගනයේ ඇති වු ගිනි ගැනීම් තත්වය මගහරවා ගැනීමට දැක්වු සහයෝගය මෙන්ම වර්ෂය පුරාම ඇල්ල ප්රෙඅද්ශයේ ඇතිවු ගිනි ගැනීම් කිහිපයක්ම සාර්ථක ලෙස පාලනය කර ගැනීම පිළිබදවත් අපාදා අවදානම් අධික මෙම දිස්ත්රිෙක්කයේ ජනතාවගේ අපදා අවදානම් තත්වය අවම කිරීමට දක්වන දායකත්වය සම්බන්ධයෙන් ඔබට හා ඔබ ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයට මාගේ සුභාශිංෂන පිරිනමමි.

The way and means at your demonstration and explanation was very highly appreciated by head of the school indeed.

හයිටෙක් ආයතනය 2009 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුල රතු කුරුස සංගමයේ අපදා පෙර සුදානම් ව්යාෙපෘතිය මගින් ක්රිසයාත්මක කල ගිනි ආපදාවකදී ප්රයජාවට හා පාසලට ඊට ප්රේතිචාර දැක්වීම හා මුදවාගැනීයේ පුහුණු වැඩසටහන් 20 ක් හා රාජ්යද ආයතන දැනුවත් කිරීමේ වැඩසටහන් 03 ක් සාර්ථකව නිමකිරීම සදහා පුහුණුකරු ආයතනයක් ලෙස කාර්යශූරව ඉතා කැපවීමෙන් දැක්වු දායකත්වය ඉතා අගය කරමි.

බදුල්ල නගර සභාවේ ඝන අපද්රතව්ය් කළමණාකරණ මධ්‍ය ස්ථානයේ ඇතිවු හදිසි ගිනි ගැනීම් තත්වය පාලනය කර ගැනීමේදී ඔබ විසින් හා ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් දැක්වු සහයෝගය ඉතා අගය කරමි.

බදුල්ල නගරසබාවේ කලස අංගනයේ ඇතිවු හදිසි ආපදා අවස්ථාවට සාර්ථකව මුහුණ දෙමින් ඇති වු ගින්න සම්පූර්ණයෙන් නිවාදැමීමට හැකි විය.මෙම අවස්ථාවට කඩිනමින් ක්රිරයාත්මක වී කිසිදු ප්රනතිලාභයක් සම්බන්ධව නොවිමසා තම සේවා ස්ථානයේ රාජකාරි කටයුතු පසෙකලා විවිධ දුෂ්කරතා මැද අප ආයතනය කෙරෙහි බැදුනු සහෝදරත්වයේන් හා ලෙන්ගතුකමින් ඉතාමත් කාර්්යකශූරව ඔබ හා ආයතනය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දැක්වු සහයෝගයට අපගේ ප්ර්ණාමය පුද කරමු.
